Posts

Showing posts from July, 2022

Zonal Education Office - Ratnapura 2022 EDSODA

Image
EDSODA සංකල්පය යනු උපායමාර්ගික කළමනාකරණ සංකල්පයකි.  EDSODA සංකල්පයෙන් අදහස් වන්නේ , E - Experience - Where are we coming from  ? අප පැමිණි ගමන් මඟ D - Direction - Where we are heading  ? වර්තමානයේ ආයතනය ගමන් කරන දිශාව S - Situation now - Where are we now  ? වර්තමාන තත්ත්වය O - Outcome Desire - Where do we want to be ?   අප යා යුත්තේ කොතැනකටද ? D - Deadline - By when do we want to be there ?   අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගන්නේ කවදාද ? A - Action Steps - How will we get there  ?  Strategies,Resources ඒ සඳහා උපායමාර්ග , සම්පත්වල අවශ්‍යතාව යන්නයි.       උපායමාර්ගික මට්ටමින් සිදුකරන කළමනාකරණ ක්‍රියාවලිය ආයතනයක අනාගතය සැලසුම් කිරීම සඳහා භාවිතා කරනු ලබන අතර දිගුකාලීන උපාය මාර්ග සංවර්ධනය කිරීමෙන් ආයතනයේ දියුණුව නිර්මාණය කරයි.එමෙන්ම ආයතනයක ක්‍රියාවලීන් හඳුනා ගැනීමට සහ ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සම්පත් වෙන් කිරීමට , ඔවුන්ගේ මූලික හැකියාවන් ශක්තිමත් කිරීමට සහ සහාය වීමටද එය උපකාරී වේ.       මා සේවය කරන ආයතනය රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාලයයි. ඉහත සංකල්පය භාවිතා කර මගේ ආයතනය පිළිබ